ගේම් වලට කෑමති ඔයාලට ගේම් වල wallpeper විස්කම් 2014 ලබාගන්න පුලුවන්.
Thursday, April 10, 2014
Sunday, March 16, 2014
Android අනතුරේ
ඇන්‍ඩ්‍රොයිඩ් සායම ගියෝ.
. දැන් හැමෝම SMART වෙලානෙ. ඒ වුනාට ඔන්‍න ඒ කට්‍ටියට පොඩි බාධාවක් ඇවිල්‍ල. දැන් Android OS වල දෝශ ගොඩයි. මේක කියන්‍නෙ මම නෙමෙයි. Bluebox කියල පරිගනක ආරක්‍ශාව ගැන හොයන ලොකු සමාගමක්... මේකට ඉංගිරිසියෙන් කියන්‍නෙ BUG එකක් කියල. ඒ හරහා යන HackersලාVIrus සහ Malware හදනවලු. ඒ හින්‍ද දැන් Android අනතුරේ. මේ අවදානමෙන් බේරෙන්‍න ඕනෙ නම් පරිස්‍සම් වෙන්‍න.
Game හරි Apps හරි DOwnload කරනකොට Playstore එකෙන් විතරක් Download කරන්‍න. විස්‍කම් වෙබ් අඩවිය හරහා කිරීමත් 100%ක් ආරක්‍ශිතයි
මතක තියාගන්‍න.
SAFETY FIRST!

Thursday, March 13, 2014
ඩිජිටල් දාන පාරමිතාව
ඔය ගොල්‍ලංගෙ කොම්‍පියුටර් වල තියෙන වැඩිපූර ඉඩ ටික ඩිජිටල් විදියට විදියාඥයින්‍ට දෙන්‍න පුලුවන් අලුත් ක්‍රමයක්‍ඇවිදිල්‍ලලු. මේ වැඩේ කලා කියල අපිට කිසි අවුලක් වෙන්‍නෙ නෑ. කරන්‍න තියෙන්‍නෙ මෙච්‍චරයි. පහත ලිංක් එකෙන් WCG Software Download කරන එක විතරයි. ඊට පස්‍සෙ අපිට අපේ ඕනෙ වැඩක් කරගන්‍න පුලුවන්.මේ වැඩේ පටන් අරන් තියෙන්‍නෙ ඇමරිකාවෙ සමාගම තමයි.
http://www.worldcommunitygrid.org
මේ දැනුවත් කිරීම පිං කැමති ඔබ පිනිසයි.
Wednesday, February 19, 2014
අහෝ වින්‍ඩෝස් XP !
ඕං මයික්‍රොසොෆ්‍ට් කට්‍ටිය වින්‍ඩෝස් එක්‍ස්‍පී අතාරින්‍න කියනවලු!
අද ලෝකෙ තියෙන කොම්‍පියුටර් වලින් 92%ක ම වගේ තියෙන්‍නෙ වින්‍ඩෝස් OSඑකක්... ඒ අතරින් 39% ක් තාමත් XP.මෙච්‍චර කට්‍ටියක් මේක පාවිච්‍චි කලත් මයික්‍රොසොෆ්‍ට් එකෙන් කියන්‍නෙXP එපා කියල. ඕං 2014/04/08 වෙනකොට XP සම්‍පූර්‍ණයෙන්‍ම නවත්‍තනවලු. මේක කියවන අය අතරෙ කා ගාවවත් XP තියනවා නම් දැන්‍ම වින්‍ඩෝස් 7 හරි 8 දාගන්‍න හොඳ ද?
තව ඕනෙ නම් මෙතන Clickකරන්‍න.
Monday, February 17, 2014
LG GFlex
ෆෝන් වලින් මල් බැරිනං කොල හරි කඩන අයට මේක පට්‍ට නිවුස් එකක්. .
ඔයගොල්‍ලො දැකල ඇතිනෙ සමහර උන්‍දැලැ ෆෝන් එකෙන් කතා කරනකොට ෆෝන් එක කන ලඟටයි කට ලඟටයි මාරුවෙන් මාරුවට ලංකරනව. ඒ සෝබනේ ට කියල අපිට හිතුනට එහෙම කරේ නැත්‍තං සද්‍දෙ පැහැදිලි මදි වෙනවා. මේ ලෙඩේට බේතක් හොයාගත්‍තෙ LG Electronics සමාගම. ඒ කට්‍ටියගෙ අලුත්‍ම භාන්‍ඩෙ තමයි නැමෙනසුලු G-Flex Smart Phone එක. මේ ෆෝන් එක වක්‍රාකාරයි.ඒක නිසා අර අවුල මෙතෙන්‍ට බලපාන්‍නෙ නෑ. මේ ෆෝන් එක දැන් කොරියාවෙන් ගන්‍ට පුලුවන්.. මේකෙ තිරය හදල තියෙන්‍නෙ ප්‍ලාස්‍ටික් වලින්.. ඒ නිස නැමෙද්‍දි කැඩෙන්‍නෙ නෑ. අඩුම තරමෙ මේ ෆෝන් එක උඩ ගලක් තිබ්‍බත් කෙලින් වෙලා ආයේ ගල ගත්‍තට පස්‍සෙ නැමෙනවා. ඒක නෙමෙයි මේකෙ තියෙන පට්‍ටම සීන් එක
.මේකෙ Backcover එක හීරුනොත් විනාඩි 2න් සීරුම මැකිලා යනවා. මේකෙ බැට්‍රියත් නැමෙන සුලුයි.
වැඩි විස්‍තර මෙතනින්. =http://www.gsmarena.com/lg_g_flex-5806.php

Saturday, February 15, 2014
ඔබට වැදගත්‍ම වෙබ් සේවා 10ක්
ඔබට වැදගත්‍ම වෙබ් සේවා 10ක්
- ධාරිතවෙන් වැඩි ෆයිල් හුවමාරු කල හැකි wetransfer
- ඉගෙනුම් මෙවලම් ලබා දෙන Desmos
- උවමනා දේ පමනක් Print කර දෙන Print What You Like
- රජයේ ත්‍රයි භාෂා ශබ්‍දකෝශය Tri Lingual Dictionary
- ඉන්‍ටනෙට් රේඩියෝ සේවා සියල්‍ල එකම තැනකින් දෙන Radio Beta
- අන්‍තර්‍ජාල වේගය මැන දෙන වෙබ් ආරක්‍ශාව දෙන Disconnect
- ෆේස්‍බුක් වෙත Animations එක් කල හැකි GifBooster
- විශාල ෆයිල් E-mailකිරීමට උදව් කරන File Mail
- වෙබ් අඩවිවල සැඟවූ තොරතුරු සොයා දෙන Who.is
- IP Address එක සැනින් පෙන්‍වන What is my IP
Tuesday, December 3, 2013
ෆේස්බුක්
ෆේස්බුක්
Type | පෞද්ගලික |
---|---|
Founded | කේම්බි‍්‍රජ්, මැසාචුටෙස් (2004) |
Founder | |
Headquarters | පාලෝ ඇල්ටෝ, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. will be moved to මෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. . in June 2011 |
Area served | ලෝකව්‍යාප්ත |
Key people |
|
Revenue | ඇ.ඩො. බිලියන 3.71 (2011) |
Net income | N/A |
Employees | 3000+(2011) |
Website | facebook.com |
IPv6 support | www.v6.facebook.com |
Alexa rank | 2 (2012 අප්‍රේල්) |
Type of site | සමාජ ජාල සේවා |
Advertising | Banner ads, referral marketing,casual games |
Registration | ඇවැසි |
Users | මිලියන 845 (ක්‍රියාකාරි, 2011 දෙසැම්බර් 31) |
Available in | බහු භාෂා |
Launched | 2004 පෙබරවාරි 4 |
Current status | ක්‍රියාකාරි |
Subscribe to:
Posts (Atom)