Thursday, April 10, 2014

ගේම් වලට කෑමති ඔයාලට ගේම් වල wallpeper විස්කම් 2014  ලබාගන්න පුලුවන්.

Sunday, March 16, 2014

‍Android අ‍න‍තු‍රේ

‍ඇන්‍ඩ්‍රො‍යිඩ්‍ ‍සා‍ය‍ම ‍ගි‍යෝ.

. ‍දැන්‍  ‍හැ‍මෝ‍ම SMART ‍වෙ‍ලා‍නෙ. ‍ඒ ‍වු‍නා‍ට ‍ඔන්‍‍න ‍ඒ ‍කට්‍‍ටි‍ය‍ට ‍පො‍ඩි ‍බා‍ධා‍වක්‍ ‍ඇ‍විල්‍‍ල. ‍දැන්‍ ‍Android OS ව‍ල ‍දෝ‍ශ ‍ගො‍ඩ‍යි. ‍මේ‍ක ‍කි‍යන්‍‍නෙ ‍ම‍ම ‍නෙ‍මෙ‍යි. ‍Bluebox කි‍ය‍ල ‍ප‍රි‍ග‍න‍ක ‍ආ‍රක්‍‍ශා‍ව ‍ගැ‍න ‍හො‍ය‍න ‍ලො‍කු ‍ස‍මා‍ග‍මක්‍... ‍මේ‍ක‍ට ‍ඉං‍‍ගි‍රි‍සි‍යෙන්‍ ‍කි‍යන්‍‍නෙ BUG ‍එ‍කක්‍ ‍කි‍ය‍ල. ‍ඒ ‍හ‍ර‍හා ‍ය‍න ‍HackersලාVIrus ‍ස‍හ ‍Malware හ‍ද‍න‍ව‍ලු. ‍ඒ ‍හින්‍‍ද ‍දැන්‍ ‍Android අ‍න‍තු‍රේ. ‍මේ ‍අ‍ව‍දා‍න‍මෙන්‍ ‍බේ‍රෙන්‍‍න ‍ඕ‍නෙ ‍නම්‍ ‍ප‍රිස්‍‍සම්‍ ‍වෙන්‍‍න.

Game ‍හ‍රි Apps ‍හ‍රි ‍DOwnload ක‍ර‍න‍කො‍ට ‍Playstore එ‍කෙන්‍ ‍වි‍ත‍රක්‍ ‍Download ක‍රන්‍‍න. ‍විස්‍‍කම්‍ ‍වෙබ්‍ ‍අ‍ඩ‍වි‍ය ‍හ‍ර‍හා ‍කි‍රී‍මත්‍ 100%ක්‍ ‍ආ‍රක්‍‍ශි‍ත‍යි

 ‍ම‍ත‍ක ‍ති‍යා‍ගන්‍‍න.
SAFETY FIRST! 

Thursday, March 13, 2014

‍ඩි‍ජි‍ටල්‍ ‍දා‍න ‍පා‍ර‍මි‍තා‍ව


 ‍ඔ‍ය ‍ගොල්‍‍ලං‍‍ගෙ ‍කොම්‍‍පි‍යු‍ටර් ‍ව‍ල ‍ති‍යෙ‍න ‍වැ‍ඩි‍පූ‍ර ‍ඉ‍ඩ ‍ටි‍ක ‍ඩි‍ජි‍ටල්‍ ‍වි‍දි‍ය‍ට ‍වි‍දි‍යාඥ‍යින්‍‍ට ‍දෙන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍අ‍ලුත්‍ ක්‍ර‍ම‍යක්‍‍ඇ‍වි‍දිල්‍‍ල‍ලු. ‍මේ ‍වැ‍ඩේ ‍ක‍ලා ‍කි‍ය‍ල ‍අ‍පි‍ට ‍කි‍සි ‍අ‍වු‍ලක්‍ ‍වෙන්‍‍නෙ ‍නෑ. ‍ක‍රන්‍‍න ‍ති‍යෙන්‍‍නෙ ‍මෙච්‍‍ච‍ර‍යි. ‍ප‍හ‍ත ‍ලිං‍ක්‍ ‍එ‍කෙන්‍ ‍WCG Software Download ක‍ර‍න ‍එ‍ක ‍වි‍ත‍ර‍යි. ‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍අ‍පි‍ට ‍අ‍පේ ‍ඕ‍නෙ ‍‍වැ‍ඩක්‍  ‍ක‍ර‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍.‍මේ ‍වැ‍ඩේ ‍ප‍ටන්‍ ‍අ‍රන්‍ ‍ති‍යෙන්‍‍නෙ ‍ඇ‍ම‍රි‍කා‍වෙ ‍ස‍මා‍ග‍ම ‍ත‍ම‍යි. ‍
http://www.worldcommunitygrid.org
මේ ‍දැ‍නු‍වත්‍ ‍කි‍රී‍ම ‍පිං‍ ‍කැ‍ම‍ති ‍ඔ‍බ ‍පි‍නි‍ස‍යි.   ‍

Wednesday, February 19, 2014

‍අ‍හෝ ‍වින්‍‍ඩෝස්‍ XP !


‍ඕං‍ ‍ම‍යික්‍රො‍සොෆ්‍ට්‍ ‍කට්‍‍ටි‍ය ‍වින්‍‍ඩෝස්‍ ‍එක්‍ස්‍‍පී ‍අ‍තා‍රින්‍‍න ‍කි‍ය‍න‍ව‍ලු!

‍අ‍ද ‍ලෝ‍කෙ ‍ති‍යෙ‍න ‍කොම්‍‍පි‍යු‍ටර් ‍ව‍ලින්‍ 92%‍ක ‍ම ‍ව‍ගේ ‍ති‍යෙන්‍‍නෙ ‍වින්‍‍ඩෝස්‍ OSඑ‍කක්‍... ‍ඒ ‍අ‍ත‍රින්‍ 39% ක්‍ ‍තා‍මත්‍ XP.‍මෙච්‍‍ච‍ර ‍කට්‍‍ටි‍යක්‍ ‍මේ‍ක ‍පා‍විච්‍‍චි ‍ක‍ලත්‍ ‍ම‍යික්‍රො‍සොෆ්‍ට්‍ ‍එ‍කෙන්‍ ‍කි‍යන්‍‍නෙXP ‍එ‍පා ‍කි‍ය‍ල. ‍ඕං‍ 2014/04/08 ‍වෙ‍න‍කො‍ට XP ‍සම්‍‍පූර්‍ණ‍යෙන්‍‍ම ‍න‍වත්‍‍ත‍න‍ව‍ලු. ‍මේ‍ක ‍කි‍ය‍ව‍න ‍අ‍ය ‍අ‍ත‍රෙ ‍කා‍ ගා‍ව‍වත්‍ XP ‍ති‍ය‍න‍වා ‍නම්‍ ‍දැන්‍‍ම ‍වින්‍‍ඩෝස්‍ 7 ‍හ‍රි 8 ‍දා‍ගන්‍‍න ‍හොඳ ‍ද?

ත‍ව ‍ඕ‍නෙ ‍නම්‍ ‍මෙ‍ත‍න ‍Clickක‍රන්‍‍න. 

Monday, February 17, 2014

LG GFlex

‍ෆෝන්‍ ‍ව‍ලින්‍ ‍මල්‍ ‍බැ‍රි‍නං‍ ‍කො‍ල ‍හ‍රි ‍ක‍ඩ‍න ‍අ‍ය‍ට ‍‍මේ‍ක ‍පට්‍‍ට ‍නි‍වුස්‍ ‍එ‍කක්‍. ‍.


ඔ‍ය‍ගොල්‍‍ලො ‍දැ‍ක‍ල ‍ඇ‍ති‍නෙ ‍ස‍ම‍හ‍ර ‍උන්‍‍දැ‍ලැ ‍ෆෝන්‍ ‍එ‍කෙන්‍ ‍ක‍තා ‍ක‍ර‍න‍කො‍ට ‍ෆෝන්‍ ‍එ‍ක ‍ක‍න ‍ලඟ‍ට‍යි ‍ක‍ට ‍ලඟ‍ට‍යි ‍මා‍රු‍වෙන්‍ ‍මා‍රු‍ව‍ට ‍ලං‍‍ක‍ර‍න‍ව. ‍ඒ ‍සෝ‍බ‍නේ ‍ට ‍කි‍ය‍ල ‍අ‍පි‍ට ‍හි‍තු‍න‍ට ‍එ‍හෙ‍ම ‍ක‍රේ ‍නැත්‍‍තං‍ ‍සද්‍‍දෙ ‍පැ‍හැ‍දි‍ලි ‍ම‍දි ‍වෙ‍න‍වා. ‍මේ ‍ලෙ‍ඩේ‍ට ‍බේ‍තක්‍ ‍හො‍යා‍ගත්‍‍තෙ LG Electronics‍ ස‍මා‍ග‍ම. ‍ඒ ‍කට්‍‍ටි‍ය‍ගෙ ‍අ‍ලුත්‍‍ම ‍භාන්‍‍ඩෙ ‍ත‍ම‍යි ‍නැ‍මෙ‍න‍සු‍ලු G-Flex Smart‍ Phone එ‍ක. ‍මේ ‍ෆෝන්‍ ‍එ‍ක ‍වක්‍රා‍කා‍ර‍යි.‍ඒ‍ක ‍නි‍සා ‍අ‍ර ‍අ‍වු‍ල ‍මෙ‍තෙන්‍‍ට ‍බ‍ල‍පාන්‍‍නෙ ‍නෑ. ‍මේ ‍ෆෝන්‍ ‍එ‍ක ‍දැන්‍ ‍කො‍රි‍යා‍වෙන්‍ ‍ගන්‍‍ට ‍පු‍ලු‍වන්‍.. ‍මේ‍කෙ ‍ති‍ර‍ය ‍හ‍ද‍ල ‍ති‍යෙන්‍‍නෙ ප්‍‍ලාස්‍‍ටික්‍ ‍ව‍ලින්‍.. ‍ඒ ‍නි‍ස ‍නැ‍මෙද්‍‍දි ‍කැ‍ඩෙන්‍‍නෙ ‍නෑ. ‍අ‍ඩු‍ම ‍ත‍ර‍මෙ ‍මේ ‍ෆෝන්‍ ‍‍එ‍ක ‍උ‍ඩ ‍ග‍ලක්‍ ‍තිබ්‍‍බත්‍ ‍‍කෙ‍ලින්‍ ‍වෙ‍ලා ‍ආ‍යේ ‍ග‍ල ‍ගත්‍‍ත‍ට ‍පස්‍‍සෙ ‍නැ‍මෙ‍න‍වා. ‍ඒ‍ක ‍නෙ‍මෙ‍යි ‍මේ‍කෙ ‍ති‍යෙ‍න ‍පට්‍‍ට‍ම ‍සීන්‍ ‍එ‍ක
.‍මේ‍කෙ  Backcover ‍එ‍ක ‍හී‍රු‍නොත්‍ ‍වි‍නා‍ඩි ‍2න්‍  සී‍රු‍ම ‍මැ‍කි‍ලා ‍ය‍න‍වා.  ‍‍‍මේ‍කෙ ‍බැට්‍රි‍යත්‍ ‍නැ‍මෙ‍න ‍සු‍ලු‍යි.



 ‍වැ‍ඩි ‍විස්‍‍ත‍ර ‍මෙ‍ත‍නින්‍. =http://www.gsmarena.com/lg_g_flex-5806.php

Saturday, February 15, 2014

ඔ‍බ‍ට ‍වැ‍ද‍ගත්‍‍ම ‍වෙබ්‍ ‍සේ‍වා 10ක්‍

‍ඔ‍බ‍ට ‍වැ‍ද‍ගත්‍‍ම ‍වෙබ්‍ ‍සේ‍වා 10ක්‍ 



  1. ‍ධා‍රි‍ත‍වෙන්‍ ‍වැ‍ඩි ‍ෆ‍යිල්‍ ‍හු‍ව‍මා‍රු ‍ක‍ල ‍හැ‍කි wetransfer
  2. ‍ඉ‍ගෙ‍නුම්‍ ‍මෙ‍ව‍ලම්‍ ‍ල‍බා ‍දෙ‍න Desmos
  3. ‍උ‍ව‍ම‍නා ‍දේ ‍ප‍ම‍නක්‍ ‍Print ක‍ර ‍දෙ‍න Print What You Like
  4. ‍ර‍ජ‍යේ ත්‍ර‍යි ‍භාෂා ‍ශබ්‍‍ද‍කෝ‍ශ‍ය Tri Lingual Dictionary
  5. ‍ඉන්‍‍ට‍නෙට්‍ ‍රේ‍ඩි‍යෝ ‍සේ‍වා ‍සි‍යල්‍‍ල ‍එ‍ක‍ම ‍තැ‍න‍කින්‍ ‍දෙ‍න Radio Beta
  6. ‍අන්‍‍තර්‍ජා‍ල ‍වේ‍ග‍ය ‍‍මැ‍න ‍දෙ‍න ‍වෙබ්‍ ‍ආ‍රක්‍‍ශා‍ව ‍දෙ‍න Disconnect
  7. ‍ෆේස්‍‍බුක්‍ ‍වෙ‍ත ‍Animations එක්‍ ‍ක‍ල ‍හැ‍කි GifBooster
  8. ‍වි‍ශා‍ල ‍ෆ‍යිල්‍ ‍E-mailකි‍රී‍ම‍ට ‍උ‍දව්‍ ‍ක‍ර‍න File Mail
  9. ‍වෙබ්‍ ‍අ‍ඩ‍වි‍ව‍ල ‍සැඟ‍වූ ‍තො‍ර‍තු‍රු ‍සො‍යා ‍දෙ‍න  Who.is
  10. IP Address එ‍ක ‍සැ‍නින්‍ ‍පෙන්‍‍ව‍න What is my IP

Tuesday, December 3, 2013

ෆේස්බුක්

ෆේස්බුක්

ෆේස්බුක්, සංස්ථාපිත.
Typeපෞද්ගලික
Foundedකේම්බි‍්‍රජ්, මැසාචුටෙස් (2004)
Founder
Headquartersපාලෝ ඇල්ටෝ, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. will be moved to මෙන්ලෝ පාර්ක්, කැලිෆෝර්නියා, ඇ.එ.ජ. . in June 2011
Area servedලෝකව්‍යාප්ත
Key people
Revenueඇ.ඩො. බිලියන 3.71 (2011)
Net incomeN/A
Employees3000+(2011)
Websitefacebook.com
IPv6 supportwww.v6.facebook.com
Alexa rankSteady 2 (2012 අප්‍රේල්)
Type of siteසමාජ ජාල සේවා
AdvertisingBanner adsreferral marketing,casual games
Registrationඇවැසි
Usersමිලියන 845 (ක්‍රියාකාරි, 2011 දෙසැම්බර් 31)
Available inබහු භාෂා
Launched2004 පෙබරවාරි 4
Current statusක්‍රියාකාරි
ෆේස්බුක් යනු ලොව සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියකි. මෙය 2004 පෙබරවාරි මාසයේදී අරඹනු ලැබූ අතර 2012 පෙබරවාරි මාසය වන විට මිලියන 845 ක පරිශීලකයන් පිරිසකගෙන් සමන්විත විය. පරීශීලකයන් වෙබ් අඩවියට ඇතුළුවීමට ප්‍රථම ලියපදිංචි විය යුතුය. මෙහි ලියා පදිංචි විය හැක්කේ අඩුම වශයෙන් අවුරුදු 13ක් වයසැති පරිශිලකයන්ට පමණ.පරිශීලකයන්ට තවත් අය මිතුරන් ලෙස එකතු කරගත හැකි අතර, තමන් ගේ ගිණුම් වල තමන් ගේ තොරතුරු යාවත්කාල කරගත හැකිය. මිට අමතරව තවත් අයට පණිවිඩ යැවීමට හා විවිධ ආයතන විසින් අරඹන ලද ජාල වෙත සම්බන්ධ වීමටද හැකියාව ලැබේ. මීට අමතරව, පරිශීලකයන්ට පොදු අදහස් ඇති අය සිටින කණ්ඩායම් වලට එක් විය හැක, තමා වැඩකරනා ස්ථානය, පාසල් විශ්ව විද්‍යාල වැනි තමාගේ අඳුරන මිතුරන්ද සොයාගත හැක. එසේම "People From Work" ,"Close Friends" ලෙස මිතුරන් වර්ගිකරණය කර ගැනීමේ පහසුකමක්ද ඇත.ෆේස්බුක් නිර්මාණය කෙරෙණු ලැබුනේ මාක් සකර්බර්ග් ප්‍රධානත්‍වයෙන් ඔහුගේ මිතුරුන් වූ එඩුආර්ඩෝ සෙවරින්,ඩස්ටින් මොස්කොවිට්ස් හා ච්‍රිරිස් හගස් විසිනි. නිර්මාතෘන් විසින් වෙබ් අඩවියේ සාමාජිකත්වය හාවර්ඩ් සරසවියේ සිසුන්ට පමණක් සීමාකරනු ලැබුනි, නමුත් එය අවට පාසල් අතර ද, බොස්ටන් ප්‍රදේශයේ හා ස්ටැන්ෆෝඩ් සරසවිය අතර ව්‍යප්තවිණි. අවුරුදු 13ට වැඩි පරිශීලකයන්ට අඩවිය ඇරඹීට පෙර එයට ටිකෙන් ටික සෙසු සරසවිවල සිසුන් එකතු කර ගැනුනා. කෙසේ නමුත්, අඩවියේ සේවා කොන්දේසිවලට පටහැණිව අවුරුදු 13ට අඩු ළමයින්‍ගේ ගිණුම් මිලියන 7.5ක් ද, අවුරුදු 10ට අඩු ළමයින්ගේ ගිණුම් මිලියන 5ක්ද තිබෙනා බව 2011 මැයි ක'න්ස්යුමර් රිපොට්ස් සමීක්‍ෂණ වාර්ථාවකට අනුව හෙළිව ඇත.2005 මැයි වනවිට ඇසේල් හවුල්කරුවන් ඇමරිකානු ඩොලර් මිලියන 12.7 ද ජිම් බ්රේයර් ඩොලර් මිලියනයක් ද බැගින් සමාගමේ ආයෝජනය කළේය.2009 ජනවාරිය වන විට Compete.com වෙබ් අඩවියේ ශ්‍රේණිගත කිරීම් වලට අනුව ෆේස්බුක් යනු ලොව වැඩිම සක්‍රිය පරිශීලකයන් ප්‍රමාණයක් සිටින සමාජජාල වෙබ් අඩවියයි.