Wednesday, February 19, 2014

‍අ‍හෝ ‍වින්‍‍ඩෝස්‍ XP !


‍ඕං‍ ‍ම‍යික්‍රො‍සොෆ්‍ට්‍ ‍කට්‍‍ටි‍ය ‍වින්‍‍ඩෝස්‍ ‍එක්‍ස්‍‍පී ‍අ‍තා‍රින්‍‍න ‍කි‍ය‍න‍ව‍ලු!

‍අ‍ද ‍ලෝ‍කෙ ‍ති‍යෙ‍න ‍කොම්‍‍පි‍යු‍ටර් ‍ව‍ලින්‍ 92%‍ක ‍ම ‍ව‍ගේ ‍ති‍යෙන්‍‍නෙ ‍වින්‍‍ඩෝස්‍ OSඑ‍කක්‍... ‍ඒ ‍අ‍ත‍රින්‍ 39% ක්‍ ‍තා‍මත්‍ XP.‍මෙච්‍‍ච‍ර ‍කට්‍‍ටි‍යක්‍ ‍මේ‍ක ‍පා‍විච්‍‍චි ‍ක‍ලත්‍ ‍ම‍යික්‍රො‍සොෆ්‍ට්‍ ‍එ‍කෙන්‍ ‍කි‍යන්‍‍නෙXP ‍එ‍පා ‍කි‍ය‍ල. ‍ඕං‍ 2014/04/08 ‍වෙ‍න‍කො‍ට XP ‍සම්‍‍පූර්‍ණ‍යෙන්‍‍ම ‍න‍වත්‍‍ත‍න‍ව‍ලු. ‍මේ‍ක ‍කි‍ය‍ව‍න ‍අ‍ය ‍අ‍ත‍රෙ ‍කා‍ ගා‍ව‍වත්‍ XP ‍ති‍ය‍න‍වා ‍නම්‍ ‍දැන්‍‍ම ‍වින්‍‍ඩෝස්‍ 7 ‍හ‍රි 8 ‍දා‍ගන්‍‍න ‍හොඳ ‍ද?

ත‍ව ‍ඕ‍නෙ ‍නම්‍ ‍මෙ‍ත‍න ‍Clickක‍රන්‍‍න. 

No comments: