Friday, September 27, 2013

Notepad


‍ඔ‍ය ‍ගොල්‍‍ලො Notepad ‍එ‍කෙන්‍ ‍ගන්‍‍න ‍පු‍ලු‍වන්‍ ‍වැ‍ඩ ‍ගැන ‍හ‍රි‍ය‍ට‍ම ‍දන්‍‍න‍ව‍ද?
 ‍අ‍පි ‍පො‍ඩි ‍අත්‍‍හ‍දා ‍බැ‍ලී‍මක්‍ ‍වි‍දි‍ය‍ට Simple Clock ‍එ‍කක්‍ ‍හ‍ද‍මු.
.‍මු‍ලින්‍‍ම  Notepad ‍එ‍කේ ‍හිස්‍ ‍පි‍ටු‍වක්‍ ‍අ‍ර‍ගෙ‍න ‍මේ code ‍එ‍ක ‍මේ ‍වි‍දි‍ය‍ට‍ම ‍ග‍හන්‍‍න.






‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍මේ‍ක Save ‍ක‍ර‍මු.
 save as type=All Files ‍කි‍ය‍ල ‍දෙන්‍‍න
. ‍පස්‍‍සෙ File Name ‍එ‍ක‍ට Clock.bat ‍කි‍ය‍ල ‍දෙන්‍‍න. ‍
‍ඊ‍ට ‍පස්‍‍සෙ ‍මේ‍කSave ‍ක‍ර‍ලා Open ‍ක‍ර‍ල ‍බ‍ලන්‍‍න.   
              කො‍හො‍ම‍ද ‍වැ‍ඩ!!!!!!!!!!!!! 

No comments: